තමා ඇතුළු විස්සකට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එක් වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබෙනවා. එම මන්ත්‍රීවරු පිරිස පසුගිය දිනෙක ඒ සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡාවක්ද පවත්වා තිබෙන අතර එම පිරිසට සාමාජික පක්ෂවල නායකයන් හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ද අයත් වන බවයි වාර්තා වන්නේ. ඔවුන් ගනු ලබන ඉ
from GOSSIP NEWS https://ift.tt/VFIALGP
via https://tamil244.blogspot.com/
No comments