වසර 07 ක් යනතුරු රන්ජන්ට මැතිවරණයකට තරඟ කිරීම තහනම්

Share:
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 07 ක් යනතුරු මැතිවරණයක් සඳහා තරඟ වැදීමට නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙය පූර්ණ නිදහසක් නොවන බවත් ,ඉදිරියේදී මෙම තත්වය වෙනස් විය හැකි බවත්‍ ය.

from GOSSIP NEWS https://ift.tt/6tSu15y
via https://tamil244.blogspot.com/

No comments