තෙල මදිවුනු මැති ඇමතිවරුන්ගේ රථ ගාය සනීප කරන්න මසකට තවත් කෝටි 03ක් වෙන්වෙයි ?

Share:
  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ට පවතින මිල ගණන් යටතේ ඉන්ධන දීමනාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඒ සඳහා පසුගිය මාසයේ දී ගෙවීමට සිදු වී ඇති අමතර මුදල රුපියල් කෝටි තුනකට අධික බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. වරින්වර ඉන්ධන මිල ගණන් වැඩි වුව ද හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ තීරණය මත මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාව ලබා දුන්නේ ජනවාරි මාසයේ පැවති මිල ගණන් අනුව ය. ඒ අනුව

from GOSSIP NEWS https://ift.tt/qDikP65
via https://tamil244.blogspot.com/

No comments