පොල් රුප්පාවේ හොඳ හිතත් අරගෙන තල් අරණට ගිය "කැපකරු ගොවිබිම" (VIDEOS)

Share:
කැපකරු ගොවිබිම් වැඩ සටහනේ සමාරම්භක වැඩසටහන වව්නියාව දිස්ත්‍රික් ලේකම් පීඑච් සරච්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව නොච්චිකුලම ගම්මානයේදී අද ( 2) දින උදෑසන ආරම්භ වී තිබෙනවා. වව්නියාව නොච්චිකුලම ගම්මානය යනු තෙළිඟු  ජනතාව ජීවත් වන ගම්මානයක් වන අතර නයි නැටවීම, රිලව් නැටවීම ,සාස්තර බැලීම, යන සාම්ප්‍රදායික වෘත්තීන් මත ජීවත්වන පිරිසක් මෙම ගම්මානය තුල ජීවත් වෙනවා. පවතින ආර්ථ

from GOSSIP NEWS https://ift.tt/89mTVCI
via https://tamil244.blogspot.com/

No comments