"මගෙ අන්තිම ගමන මේක .මගෙ අන්තිම ආසාව මේක " ලයිට් කණුවට නැග අරගලයේ ජය සැමරු පුද්ගලයා අනතුරකින් මිය යයි (VIDEO)

Share:
ජාතික ධජය සමග ලයිට් කණුවට නගිමින් අරගලය ජයග්‍රහණය කිරීමේ සතුටු ප්‍රකාශ කළ පුද්ගලයා දුම්රිය අනතුරකින් මියගොස් තිබෙනවා. ඔහුගේ  මළසිරුර ඊයේ (10) අලව්ව කපුවරල දුම්රිය මාර්ගයේ තිබි හමුවී තිබුනා  ඔහු අලව්ව කුඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි චමින්ද ලාල් කුමාර (39) වන දෙදරු පියෙකු වන අතර ඔහු ගැන සමාජ මාධය තුල පළවූ විඩියෝවක් පහතින්. මෙම මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අලව්ව පොලිසිය මගින්

from GOSSIP NEWS https://ift.tt/viTMBfd
via https://tamil244.blogspot.com/

No comments