අද අලුයම ගෝඨාගෝගමට ඇතුල් වූ ආරක්ෂක හමුදාව එහි සිටි අරගලකරුවන්ට පහර දී තිබෙනවා. ඔවුන් විසින් ජනාධිපති කාර්‍යාලය අද භාරදෙන බව නිල වශයෙන් පවසා තිබියදීම මෙම පහරදීම සිදු කල බවටයි එහි සිටි පිරිස චෝදනා කරන්නේ. මේ අදාළ සිදුවීම පිළිබඳව ලහිරු වීරසේකර සහ රතිඳු සේනාරත්න විසින් ෆේස්බුක් වෙත එක් කර තිබූ වීඩියෝ කිහිපයක් වීඩියෝ 01 වීඩියෝ 02
from GOSSIP NEWS https://ift.tt/opbfdK9
via https://tamil244.blogspot.com/
No comments