පණ අදිමින් සිටි මහේශාක්‍ය ඇත් රජුට පොරෝ පහරක් ගසා දළ කපාගෙන යයි (PHOTOS)

Share:
ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් පරාජයට පත්ව කුඹුරක වැටී සිටියදී සාහසිකයකු විසින් එක් දළක් කපාගෙන ගිය මහේශාක්‍ය ඇත් රජු  ඊයේ රාත්‍රියේ දී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව මොරඔය කුඹුරක වැටී සිටි මෙම ඇතාට වනජීව පශු වෛද්‍යවරු සති තුනකට ආසන්න කාලයක් නොකඩවා ප්‍රතිකාර සිදුකර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතාගේ සියලුම තුවාල සුව වී තිබුණ ද ඇත් ගැටුමේ

from GOSSIP NEWS https://ift.tt/vQXbS36
via https://tamil244.blogspot.com/

No comments