සෞදි රජය ලොව විශාලතම ගොඩනැගිල්ල සෞදි කාන්තාරයක ඉදිකිරීමට සැලැසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ඉදිකිරීම ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ සංකල්පයකට අනුව ඉදිරිකිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. සෞදි රජය මෙම ගොඩනැගිල්ල නම් කර ඇත්තේ ‘මිරර් ලයින්’ ලෙසයි. මීටර් 488 ක් උස, දර්පණ වීදුරුවලින් ආවරණය කරන ලද අලංකාර වූ ගොඩනැගිලි දෙකක් කාන්තාරයේ මුහුදු වෙරළට නුදුර
from GOSSIP NEWS https://ift.tt/8MYcRtH
via https://tamil244.blogspot.com/
No comments