සොඳුරු සයුර රුදුරු නොවී නොකර ඉඳින් රටම අඳුරු (PHOTOS)

Share:
දකුණු මුහුද ආශ්‍රිතව විටින් විට ඇතිවන ප්‍රබල සුළං තත්ත්වය සමග මුහුදු රළ ගොඩබිමට පැමිණීම හේතුවෙන් ගාල්ල නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා. ගාල්ල සමුද්‍ර මාවත, වරාය පොලිසිය සහ වරාය මේ වන විට අඩි 02ක් ඉක්මවා මුහුදු ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.  මෙලෙස මුහුදු රළ ප්‍රචණ්ඩ ලෙස ගොඩබිමට පැමිණීමෙන් දකුණු වෙරළ කලාපය ආශ්‍රිත මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ලවී ඇ

from GOSSIP NEWS https://ift.tt/T0Fq2CM
via https://tamil244.blogspot.com/

No comments