පසුගියදා ජනාධිපති කාර්යාලය අසල සිටි අරගලයේ නියුතු තරුණ තරුණියන් ඉවත් කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබූ අතර එහිදී ආරක්ෂක අංශ සහ තරුණයන් අතර ඇති වූ යම් කලහාකාරී තත්ත්වයන් පිළිබඳව වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් පවතිනවා. එහිදී එක් තරුණයකු ආරක්ෂක අංශ වෙත චෝදනා කරන්නේ ප්‍රභාකරන්ට ගරු කරන බවත් හමුදා සෙබළුන් විසින් යුද අපරාධ සිදු කර ඇති බවත්ය අදාල වීඩියෝ පහතින්
from GOSSIP NEWS https://ift.tt/hDvZpbn
via https://tamil244.blogspot.com/
No comments