ජනාධිපතිවරයා තේරීම සඳහා වූ නාම යෝජනා ලබා දීම අද පස්වරුවේ සිදු කල යුතු අතර මේ වන විට ඩලස් අලහප්පෙරුම සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ පාර්ශවයන් සම්මුතියකට එළඹීම සඳහා සාකච්චා පවත්වමින් සිටින බව වාර්තා වෙනවා. එම පිරිසේ බොහෝ දෙනෙකුගේ යෝජනාව වී ඇත්තේ ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධූරයටත් සජිත් ප්‍රේමදාස මහතාව අගමැති ධූරයටත් පත් කිරීමයි. එහෙත් ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති වූ පසුව ,අගමැති
from GOSSIP NEWS https://ift.tt/iUk2RZw
via https://tamil244.blogspot.com/
No comments