ඉදිරියේදී ඉදිරිපත් කරන අතුරු අයවැයෙන් රාජ්ය සේවයේ විශ්රාම යෑමේ වයස අවුරුදු 65 සීමාව අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් ප්රියන්ත මායාදුන්න මහතා පවසන්නේ අතුරු අයවැය යෝජනාවලිය තුළ රාජ්ය සේවයේ විශ්රාම යෑමේ වයස අඩු කිරීමට යෝජනා කර තිබෙන බවත් එම අඩුවන වයස අවුරුදු 55ද 60ද යන්න මෙතෙක් හෙළි කළ නොහැකි බවයි
from GOSSIP NEWS https://ift.tt/T4jRqA7
via https://tamil244.blogspot.com/
No comments