අද කොළඹ රැය පහන් කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළුව අරගලයට එක්ව සිටින පිරිස් සදහා අවශ්‍ය ආහාර පාන ලබා දීමට බොහෝ දෙනා එක්ව සිටිනවා. ඇතැම් පුද්ගලයින් සිය පුද්ගලික වාහන වලින් පවා පැමිණ ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබා දෙන අයුරු දක්නට ලැබුනා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන එවන් ඡායාරූප කිහිපයක් පහතින්
from GOSSIP NEWS https://ift.tt/NMyUaI8
via https://tamil244.blogspot.com/
No comments