සෑම වසරකම මෙරට තරුණයින් ලක්ෂ තුන හමාරකට යන එන මං නැතිලු..!

Share:
උසස් පෙළ විභාගයෙන් පසු සෑම වසරකම එම තරුණ තරුණියන්ගෙන් 350,000 ක් පමණ පිරිසක් අනාගතය අවිනිශ්චිත භාවයෙන් කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ පවසනවා. ඔහු සදහන් කර සිටියේ උසස් පෙළට පෙනී සිටින දරුවන් 45,000 කට ආසන්න පිරිසක් විශ්ව විද්‍යාලයට ඇතුල් වන බවත් තවත් 35,000 ක පමණ පිරිසක් විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා පිටත්ව යන බවයි. තවද වසරක් පාසා මේ 350

from GOSSIP NEWS https://ift.tt/oIZA5Et
via https://tamil244.blogspot.com/

No comments