මුදල් හිඟකම නිසා පොදු රාජ්‍ය තරඟාවලියේ කරාතේ පදක්කම් දෙකක් ලංකාවට අහිමිවෙන ලකුණු ?

Share:
පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ කරාතේ ඉසව් සඳහා සුදුසුකම් ලැබූ මෙරට පාසල් ක්‍රීඩිකාවන් දෙදනෙකුට එම තරඟාලිය අහිමි වීමේ තත්වයක් මතුවී තිබෙනවා. එක් අයෙකුට රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් තරඟාලියට සහභාගී වීම සඳහා වැයවන බවයි වාර්තා වන්නේ. සමස්ත ලංකා තරඟ ඉසව් ගණනාවකින්ම ජයග්‍රහණ ලබාගෙන තිබෙන මෙම සිසුවියන් දෙදෙනාම කටුගස්තොට අලවතුගොඩ ජාතික පාසල නියෝජනය කරනු ලබනවා. 11 වසරේ ඉගෙනුම ලබන K.M

from GOSSIP NEWS https://ift.tt/NR5Au4g
via https://tamil244.blogspot.com/

No comments