ගෝඨාගේ පාලන කාලය තුළ ලංකාවට වැටුනු කලු පැල්ලම් තවමත් මැකී නොයන ලකුණු ?

Share:
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අවසන් අදියර තුළ මෙරට ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසාවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව ලොව බොහොමයක් රටවල් ඉදිරියේ මැවුනේ ඒ තරම් යහපත් ප්‍රතිරූපයක් නොවේ. එහි බලපෑම නිසාවෙන් මේ වන විට මෙරට සංචාරය නොකරන ලෙස බොහෝ රටවල් විසින් සිය පුරවැසියන්ට උපදෙස් ලබා දී ඇති අතර මෙරට සිටින සංචාරකයින්ට ද යළි පැමිණෙන ලෙසට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වෙනවා. එමෙන්ම

from GOSSIP NEWS https://ift.tt/56lsx1k
via https://tamil244.blogspot.com/

No comments