ඉස්කෝලේ බිග් මැච් එකට යන්න ඕන නිසා දුනිත්ව ටෙස්ට් සංචිතයෙන් නිදහස් කරයි

Share:
අවුරුදු 19යෙන් පහල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ව ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර තිබෙනවා. ඒ සිය පාසලේ වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට සහභාගිවීම වෙනුවෙන්.  දුනිත් වෙල්ලාලගේ පකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සදහා ද නම් කලද මෙතෙක් ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුනේ නැහැ. කෙසේ වෙතත් ඔහු නියෝජනය කරන ශාන්ත ජෝශප් විද්‍යාලය සහ ශාන්ත පිතර් විද්&zwj

from GOSSIP NEWS https://ift.tt/CkNb5f2
via https://tamil244.blogspot.com/

No comments