අද දවසේ ජය වර්ණය කොළ

Share:
සංචාරක පාකිස්තානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්වුනා. මෙය වාර්තාවක් ද වන අතර ගාල්ල ජාත්‍යන්තර පිටියේදී කණ්ඩායමක් විසින් ප්‍රතිවාදී පිල ලබාගත් ලකුණු සංඛ්‍යාව හඹා ගොස් ජයගත් තරඟ අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කිරීමේ වාර්තාවද අද තරඟයේදී තමන්ගේ නමට ලියාගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්වුනා

from GOSSIP NEWS https://ift.tt/hBrwT85
via https://tamil244.blogspot.com/

No comments