පොලිසිය ජනපතිගේ නැතිවුන බෝල හොයාගනී

Share:
පිත්‍තල බෝල 40 ක් සමඟ රාජගිරියේ ඔබේසේකර පුර පදිංචි තරුණයින් තිදෙනෙකු වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්තඩංගුවට ගෙන ඇත්තේ රන් පැහැති පිත්තල බෝල පැරණි භාණ්ඩ වශයෙන් විකිණීමට සූදානම් වූ අවස්ථාවකදීයි. පොලිසිය සැක කරන්නේ මේවා පසුගිය ජුලි 09 වනදා ජනාධිපති මන්දිරයෙන්  සොරකම් කරන ලද ඒවා බවයි.මන්දිරයේ ජනේල තිර රෙදි එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබුණු රන

from GOSSIP NEWS https://ift.tt/Qh95RFl
via https://tamil244.blogspot.com/

No comments