පරණ පිනක් කඩන් වැටී ජොන්ස්ටන්ට - රෝහිතට යළිත් ඇමතිකම් ?

Share:
ඉදිරියේදී සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් පිරිසකට අමාත්‍ය ධූර ලැබීමට නියමිත බව වාර්තා වනවා. සී.බී රත්නායක ,එස් බී දිසානායක,එස්.එම් චන්ද්‍රසේන,පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයගෙන් සිව් දෙනෙකුට මෙලෙස අමාත්‍ය තනතුරු හිමිවීමට නියමිතයි. මේ අතර එජාපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන වජිර අ

from GOSSIP NEWS https://ift.tt/CwZLM4c
via https://tamil244.blogspot.com/

No comments