අන්තර් ජාලය හරහා වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කර පාසල් සිසුවියක් මුලාකරමින් වංචනිකව මුදල් ඉපැයීමේ ජාවාරමක යෙදුන පාසල හැරගිය 17 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත්බව පිටබැද්දර පොලිසිය පවසනවා. මාතර ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම ලබා පාසල හැරගිය පිටබැද්දර ප්‍රදේශයේ තරුණියක් (17) වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කර තම හිතවත් තරුණ තරුණියන් එම කණ්ඩායමට බඳවා ගෙන ඒ තුළින් ප්‍රේම සම්බන්ධතාවන් ගොඩන
from GOSSIP NEWS https://ift.tt/yBbqDL5
via https://tamil244.blogspot.com/
No comments