එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේදී මිය යනු ඇතැයි ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක උස්මාන් කවාජා පවසනවා. ඔහු කියා සිටින්නේ බොහෝ ක්‍රිකට් රසිකයින් පන්දුවාර වීස්සයි විස්ස තරග කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බවයි. මේ අතර හිටපු පාකිස්තානු කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් ද කියා සිටියේ එක්දින තරඟ වලට සමුදීමට කාලය පැමිණ ඇති බවයි. ඔහු කියා සිටින්නේ බොහ
from GOSSIP NEWS https://ift.tt/LysXi6x
via https://tamil244.blogspot.com/
No comments