ඊයේ පාර්ලිමේන්තුව අසළ උණුසුම්කාරී තත්වයක් හටගත් අතර සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව වට කිරීමෙන් පලක් නොවන බවයි.එබැවින් එයට සහභාගී නොවන ලෙසට ඉල්ලා සිටි අතර ඒ සඳහා පිරිස් උනන්දු කරවූ බවට රතිඳු සේනාරත්න (රැට්ටා) විසින් පැතුම් කර්නර් හට චෝදනා කලා. මේ අතර මෝටිවේශන් අප්පච්චි ලෙස තමාව හඳුන්වා ගන්නා සන්ජු සමරසිංහ විසින් වීඩියෝවක් නිකුත් කරමින් රතිඳු සේනාරත්න හට චෝදනා කර සිටින
from GOSSIP NEWS https://ift.tt/RxqrhPp
via https://tamil244.blogspot.com/
No comments