අරක්කු බෝතල් පහකට පෙට්‍රල් ලීටර් පහක් මාරු කරගනී !

Share:
මත්වතුර බෝතල් පහක් වෙනුවෙන් පෙට්‍රල් ලීටර් පහක් හුවමාරු කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් රක්වාන ප්‍රදේශයෙන්  වාර්තා වෙනවා. කුඩා මැණික් ව්‍යාපාරියෙකු වන මෙම පුද්ගලයා  සිය මොටර් රථයෙන් රක්වාන නගරයට පැමිණ තිබෙන අතර ඉන්ධන නොමැති වීම නිසා වාහනය නතර වී තිබෙනවා. ඉන්ධන ලීටර් පහක් සොයා ගැනීමට උත්සහ කළද සොයාගැනීමට නොහැකි වී තිබෙනවා  එම අතරවාරයේදී  තරුණයන් කිහිප දෙනෙකු ම

from GOSSIP NEWS https://ift.tt/jVIEWUO
via https://tamil244.blogspot.com/

No comments