ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වූ බවට හැඟවෙන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එහෙත් එය සත්‍ය එකක් නොවන බවයි නෙත් ගොසිප් කල සොයා බැලීමකදී හෙළිවුණේ. මේ වනවිටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ රැදී සිටින අතර ඔහු සිංගප්පූරුවට යාමට නියමිත බව වාර්තා වෙනවා. සිංගප්පූරුවට යාමෙන් අනතුරුව ඔහු විසින් ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් කරනු ඇතැයි ඊයේ දිනයේදී මාධ්&zwj
from GOSSIP NEWS https://ift.tt/XKaYGxi
via https://tamil244.blogspot.com/
No comments