ඉන්දියාව අපිට ආධාර දෙද්දි ධීවරයෝ හොර පාරෙන් මසුන් ඩැහැගෙන යති

Share:
ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදු සීමාවටද පැමිණ බලහත්කාරයෙන් මසුන් ඇල්ලීමේ කටයුතු සිදු කරගෙන යන්නට පටන්ගෙන ඇති බව වාර්තා වෙනවා. මුලතිව් ධීවර සංගමය කියා සිටින්නේ ඉන්ධන හිඟය නිසා මුලතිව් ධීවරයෝ මේ දිනවල මුහුදු යෑමෙන් වැළකී සිටින බවයි   මේ නිසා යාපනය මුහුදු සීමාවට පමණක් ඇතුලු වූ ඉන්දීය ධීවරයෝ දැන් දැන් මුලතිව් මුහුදු සිමාවටද  දිනකට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 600 කින් පමණ පැමිණ මසුන් අ

from GOSSIP NEWS https://ift.tt/igbAsk3
via https://tamil244.blogspot.com/

No comments