ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට මහ මුහුදේ කිසියම් ස්ථානයක රැඳී සිටින බව BBC වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. ඉහල ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන් අනිවාර්යයෙන්ම තනතුරෙන් ඉල්ලා අස් වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවසා ඇති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය අද උදෑසන වාර්තා කලා
from GOSSIP NEWS https://ift.tt/Gv50sud
via https://tamil244.blogspot.com/
No comments