ජූලි මාසයේ ආහාර වල මිල 90% කින් වැඩිවෙලා

Share:
ජූලි මාසයේදී මෙරට  උද්ධමනය 60.8% ක් බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එමෙන්ම මෙරට ආහාරවල මිළ ගණන් වල  90.9 % ක වැඩිවීමක්ද එහි දැක්වෙනවා.

from GOSSIP NEWS https://ift.tt/PtShA1c
via https://tamil244.blogspot.com/

No comments