එක පිට එක ලැබෙන සහන දරාගන්න බැරිව විවාහ වීමත් 85% කින් අඩු වෙලා !

Share:
රටෙහි පවතින තත්වය හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව විවාහ ලියාපදිංචි වීම 85%කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වෙනවා. මේ නිසාවෙන් විවාහ උත්සව ශාලා සහ ඒ ආශ්‍රිතව රැකියා කරන බොහෝ දෙනාගේ රැකියාවලටද මෙම තත්වය දැඩි බලපෑමක් එල්ලකොට තිබෙනවා. කෙසේ වෙතත් මේ සඳහා හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ පවතින ආර්ථික අර්බුදය බවයි පැවසෙන්නේ.

from GOSSIP NEWS https://ift.tt/KnajJqe
via https://tamil244.blogspot.com/

No comments