“රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජූනි මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර තිබෙනවා. Mood of the Nation මැයෙන් ඇමරිකාවේ (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප‍්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා වෙරිටේ රිසර්ච් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදි
from GOSSIP NEWS https://ift.tt/FXDd7v4
via https://tamil244.blogspot.com/
No comments