එක් ත්‍රී රෝද රථයකින් මගීන් 27 දෙනෙකු රැගෙන යයි ! එකා එකා එළියට එනු දැක පොලිසියත් පුදුම වෙයි (VIDEO)

Share:
අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් තුළ මගීන් 27 දෙනෙකු රැගෙන ගිය අපූරු පුවතක් වාර්තා වෙනවා. ඒ ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයෙන්. රියදුරු හැර මෙලෙස විවිධ වයස් වල පුද්ගලයින් 27 දෙනෙකු ත්‍රී රෝද රථයෙන් එළියට එනු දකින පොලිස් නිලධාරීන්ද පුදුමයට පත් වන අතර මෙතරම් මගීන් ප්‍රමාණයක් ත්‍රී රෝද රථයක රැගෙන ගිය පුවතක් මෙතෙක් වාර්තා වී තිබුනේ නැහැ. අදාළ වීඩියෝව මෙතනින් 

from GOSSIP NEWS https://ift.tt/r8VhQk3
via https://tamil244.blogspot.com/

No comments