පසුගියදා පැවති ජනාධිපතිවරයා තේරීමේ ජන්දයේදී ඇතැම් මන්ත්‍රීවරුන් මිලියන 200 කටත් වැඩි මුදලකට අලෙවි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. දේශපාලකයින් කිහිප දෙනෙකුම උපුටා දක්වමින් සති අන්ත පුවත්පත් කිහිපයක්ම මේ පිළිබඳව වාර්තා කරනවා. ශ්‍රීලනිපයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද පියතිස්ස යන මහත්වරුන්ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි අතර ,
from GOSSIP NEWS https://ift.tt/bx5NJCz
via https://tamil244.blogspot.com/
No comments