හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 09 වෙනිදා ජනාධිපති මන්දිරයෙන් පිටත් වූයේ අතට අසුවුන බෑග් හතරකුත් රැගෙන බව එහි සිටි ආරක්ෂක නිලධාරියෙකු පවසනවා. සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ එදින මන්දිරයෙන් පිටත් වීමේ කිසිඳු සැලැස්මක් නොතිබූ බවයි. එහෙත් ජනතාව ප්‍රධාන ගේට්ටුව අසළට එන විට තත්වය දරුණු විය හැකි බවට තේරුම් ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු පිරිස පසුපස ගේට්ටුවෙන් ගිය
from GOSSIP NEWS https://ift.tt/1vyrpao
via https://tamil244.blogspot.com/
No comments