හෙටපවත්වනු ලබන ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්ද විමසීමේදී තම ඡන්දය ඡායාරූපගත කිරිමෙන් වළකින ලෙස සියලුම මන්ත්‍රීවරුන්ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (19) පවසා තිබෙනවා. හෙට (20) පැවැත්වෙන ඡන්ද විමසීම සියලු නීති රීති වලට අනුගත වෙමින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාර්ථකව අවසන් කර ගැනීම සදහා සියලු පක්ෂවල සහය අපේක්
from GOSSIP NEWS https://ift.tt/bcVSB7s
via https://tamil244.blogspot.com/
No comments