රටපුරා සොරකම් වැඩිවෙයි ! මහ දවල් කාන්තාවකගේ අත් බෑගයක් සොරකම් කල හැටි මෙන්න (VIDEO)

Share:
රටපුරා පවතින අර්බුදයත් සමඟ සොරකම් සහ මංකොල්ලකෑම් වැඩි වී තිබෙනවා. වැල්ලවත්ත විහාර මාවතේදී වෙළෙඳ සැලක සිටි කාන්තාවකගේ අත් බෑගය උදුරා සොරකම් කල සිදුවීමක වීඩියෝවක්ද නෙත් ගොසිප් වෙත ලැබී තිබුනා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලදී මෙවැනිම වූ මංකොල්ලකෑම් සහ පැහැර ගැනීම් වාර්තා වන අතර ඉදිරියේදී එම තත්වය තවත් වැඩි වීමේ අවදානමක්ද මතුව තිබෙනවා.  

from GOSSIP NEWS https://ift.tt/kyGzw1E
via https://tamil244.blogspot.com/

No comments