මෙරටට පැමිණ ඇති විදේශිකයෙකු විසින් ත්‍රීවීල් රථයක් විදුලිය ආරෝපිත බැටරියක් මගින් ධාවනය කිරිමට හැකි වන අයුරින් නිපදවා තිබෙනවා මෙම නිර්මාණය කළ සංචාරක විසා මත පැමිණි ජර්මන් ජාතික රිකෝ මහතා කුලි පදනම මත මහනුවර කුන්ඩසාලේ පොලිස් නිවාස සංකීර්ණයේ සිටිනවා. එක්වරක් බැටරිය ආරෝපණය කිරිමෙන් අනතුරුව කිලෝමීටර් 70 ක් පමන ධවනය කල හැකි බවත් ඉන් පසු නැවත විදුලිය ඇති ස්ථානයකින් නැවත බැටරිය ආරෝපණය කර න
from GOSSIP NEWS https://ift.tt/5iv4XKo
via https://tamil244.blogspot.com/
No comments