මැති ඇමති හිස් කුසවල් - අල බතල කොස් වලින් පුරවන්නැයි යෝජනාවක්

Share:
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද සතියකට දින දෙකක් තුනක් පමන කොස් දෙල් සහ අල බතල වැනි දේ ආහාරයට ගැනීමට ඉඩ සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යෝජනා කර තිබෙනවා. ඔහු මේ අදහස් පලකොට ඇත්තේ රක්ෂිත වල වැවී ඇති කොස් දෙල් අල බතල වැනි දේ කඩා ගැනීමට ජනතාවට අවසරය ඉල්ලා ඉදිරිපත් කල යෝජනාව අවස්ථාවේදීය.

from GOSSIP NEWS https://ift.tt/Fftc9vi
via https://tamil244.blogspot.com/

No comments