රාත්‍රි කාලයේදී සිය දා හතර හැවිරිදි පෙම්වතියගේ නිවෙසට හොර රහසේ ඇතුළු වී අවස්ථා කිහිපයකදීම ඇයව අපයෝජනයට ලක් කළ තරුණයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා. එම දැරියගේ මව සහ පියා විරසකව වෙන් වෙන්ව ජීවත්වන අතර දැරිය ඇයගේ සහෝදරයාගේ බිරිය (නෑනා) සමඟ එම නිවසේ වාසය කරනවා. මෙම පෙම්වතා අවස්ථා කිහිපයකදීම දැරියගේ නෑනාට හොරෙන් රාත්‍රියේදී මෙලෙස නිවෙසට ඇතුළු වී එම ද
from GOSSIP NEWS https://ift.tt/Rg5se7k
via https://tamil244.blogspot.com/
No comments