දැන් සිටම හැඩවෙන වසන්තයට අද රෑට කොළඹට එන්න අසලංක අලංකෘතව පාර කියයි

Share:
 ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරඟ මාලාවේ හතරවෙනි තරඟය දැන් ක්‍රියාත්මක වෙනවා. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 258 ක් ලබා ගත්තා. මෙහිදී විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කල චරිත් අසලංක සිය මංගල එක්දින ශතකය වාර්තා කල අතර ධනංජය සිල්වා ලකුණු 60 ක් ලබා ගත්තා. චරිත් අසලංක ලකුණු 110 කට දැවී ගියා.  

from GOSSIP NEWS https://ift.tt/ohVIx0D
via https://tamil244.blogspot.com/

No comments