ඉන්ධන අර්බුදය හමුවේ ලංකාවත් ගල් යුගයට ?

Share:
යාපනය නගරය අවට ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවයට යොදාගෙන තිබෙන බව වාර්තා වෙනවා. කරත්තය උපයෝගී කොට ගෙන අතීතයේ සිට ජනතාව සිය ගමනාගමන කටයුතු සපුරාගත් අතර තාක්ෂණික දියුණුවත් සමගින් කරත්ත ප්‍රවාහනය අඩුවී ගොස් තිබෙනවා. නමුත් වත්මන් වාතාවරනය හමුවේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විකල්ප විසඳුම් සෙවීමට සිදුව ඇති හෙයින් එහිදී කරත්ත ප්‍රවාහනය නැවතත් කරලියට පැමිණ ඇත.

from GOSSIP NEWS https://ift.tt/otEe3zi
via https://tamil244.blogspot.com/

No comments