ශ්‍රී ලංකාවේ කතකට ලැබුණු ලොව ඉහළම තනතුර

Share:
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  CEDAW කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ කමිටුවේ  22 වන රැස්වීමේදී  2023-2026 කාල සීමාව සඳහා  ශ්‍රී ලංකාව නියෝජනය කළ මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස් මහත්මියව තෝරාපත් කරගෙන තිබෙනවා. 2022 ජූනි 23 වැනි දින නිව්යෝර්ක් නුවර දී  පවත්වන ලද  ඡන්ද විමසුම අතරතුර මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශ්ව විසින්  අපේක්ෂකයන්  

from GOSSIP NEWS https://ift.tt/0HduU3s
via https://tamil244.blogspot.com/

No comments