රජයේ නිලධාරින් දැනට වඩා කාර්යක්ෂමව සහ වගකිමකින් කටයුතු නොකල හොත් ජනතාව මීලඟට ඔවුනටද පහර දෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසනවා. ඊයේ නුවර එළිය කළුගල කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර කාර්යාලයේ ස්ථාපනය කරන ලද ආහාර මන්දිරය විවෘත කිරිමේ අවස්තාවට එක් වෙමින් ඔහු මේ අදහස් පලකර තිබුනා. ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුල මේ රටේ ජනතාව දැඩි පිඩා
from GOSSIP NEWS https://ift.tt/Ar7He2Z
via https://tamil244.blogspot.com/
No comments