තනි පුද්ගලයෙක් සතුටු කරවන්න ජපානයේ හිත රිදවපු හැටි ගැන අගමැති කියයි

Share:
තනි පුද්ගලයෙක් සතුටු කරවන්න ජපානයේ හිත රිදවපු හැටි ගැන අගමැති කියයි දීර්ඝ කාලීන මිත්‍රත්වයක් ඇති ජපානයේ ආධාර මත ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ව්‍යාපෘතිය නතර කලේ තනි පුද්ගලයෙකුගේ උවමනාවට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා. "ජපානය අපේ දීර්ඝ කාලීන මිතුරෙක්. අපේ රටට බොහෝ උදව් උපකාර කළ ම

from GOSSIP NEWS https://ift.tt/UbGONdS
via https://tamil244.blogspot.com/

No comments