අද රෑ මැච් එකට ලංවිමත් සූදානමින් ! විස්තරේ මෙන්න

Share:
පෙර දැනුම් දුන් පරිදිම අද රාත්‍රියේදී අදාළ ප්‍රදේශවලට පොරොන්දු වූ පරිදිම විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇතැයි වාර්තා වෙනවා. එමෙන්ම හෙට දිනයේදී ද පැය දෙකයි විනාඩි 15 ක කාලයක් විදුලිය විසන්ධි කරනු ලබනවා. අද රාත්‍රී විදුලි කප්පාදුව පිළිබඳව බොහෝ දෙනා විමසා තිබූ අතර එයට හේතුවී තිබුනේ අද රාත්‍රියේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟයයි.

from GOSSIP NEWS https://ift.tt/uPLm1dw
via https://tamil244.blogspot.com/

No comments