" සජිත්ට හිත දී, ගෝඨාට බහ දුන් සංජීවනී " - යාල කැලේ ප්‍රමාදය නිසා සජිත්ගෙන් වෙන්වුන හැටි

Share:
පසුගිය ජනාධිපතිවරණ සමයේ විශාල කතාබහකට ලක් වූ ගායන ශිල්පිනී සංජීවනී වීරසිංහ මහත්මිය පිළිබඳ ව ප්‍රවීණ ගී පද රචක ආනන්ද පද්මසිරි මහතා විශේෂ සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්. "නොකියා බැරි කතා - අංක 2        2019 ජනාධිපතිවරණයට මාස දෙකකට පමණ පෙර සංජීවනී ලංකාවට ආවාය. දුරකතනයෙන් මා ඇමතූ ඇය කීවේ උදව්වක් අවශ්‍ය බවයි. කුමක්දැයි ඇසුවෙමි. සජිත් ප්‍රේමදාස හමුවන්නට අව

from GOSSIP NEWS https://ift.tt/J02Zqph
via https://tamil244.blogspot.com/

No comments