පවතින තත්වය සමඟ ඉදිරියේදී විදුලි ගාස්තුව ද ඉහළ යනු ඇතැයි වාර්තා වෙනවා. ඊයේ දිනයේදී නෙත් එෆ් එම් රේඩියෝවේ විකාශනය වූ කණපිට වැඩසටහනට සහභාගී වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ජේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සහ බලශක්ති විශ්ලේෂක විදුර රලපනාව යන මහත්වරුන් මේ පිළිබඳව කරුණු අනාවරණය කල අතර නුදුරේදීම මෙම ගාස්තු වැඩි වීම සිදුවෙනු ඇති බවටයි පැවසෙන්නේ. මෙහිදී හෙළි කල
from GOSSIP NEWS https://ift.tt/tiIa1Rk
via https://tamil244.blogspot.com/
No comments