කෝටි 500 ක් වියදම් කර හැදූ හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව දැන් සල්ලි ගිලින සුදු අලියෙක් වෙලා !

Share:
හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සැලැස්ම යටතේ  ඉදි කෙරුණු  "රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව" අසාර්ථක ව්‍යාපෘතියක් බව පසුගියදා අනාවරණය වුනා. ඒ කෝප් කමිටුව හමුවේ සිදු කල ප්‍රශ්න කිරීම්වලදී. මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරිම සදහා වියදම් වු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 34කට ආසන්න වෙනවා.ඉන් සියයට තිහක (30%) මුදලක් දකුණු කොරියාවේ ප්‍රදානය

from GOSSIP NEWS https://ift.tt/JWAaVLb
via https://tamil244.blogspot.com/

No comments