රටට හෙන ගැහුවත් ද්විත්ව පුරවැසි බව අයින් කරගන්නෙ නැතිව බැසිල් ඇතුළු කල්ලිය 21 පරදන්න ගහන ගේම මෙන්න

Share:
යෝජිත 21 වෙනි සංශෝධනයට එරෙහි වීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුට හිතවත් මන්ත්‍රී පිරිසක් ක්‍රියා කරන බව ප්‍රකට කරුණකි. පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේදීද මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඇතැම් පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙනී සිට ඇති අතර ඔවුන්ව මෙහෙයවනු ලබන්නේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා විසින් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටිනවා. එක් පුද්ගලයෙකු සතු

from GOSSIP NEWS https://ift.tt/d14yaQS
via https://tamil244.blogspot.com/

No comments