ආඩම්බරයි.. චමරි අතපත්තු ලකුණ 2000 සීමාව පසුකල පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

Share:
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර T 20 ලකුණ 2000සීමාව පසුකල පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වී තිබෙනවා. ඒ ඊයේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති සංචාරක ඉන්දියානු කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර තරගයේදී පන්දු 48කට මුහුණ දී හතරේ පහර 14ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 80ක් රැස් කිරීමත් සමගයි. ඇයගේ විස්සයි-20 දිවියේ 5වැනි අර්ධ ශතකයද ඊයේ ලබාගෙන

from GOSSIP NEWS https://ift.tt/r7g9Zqs
via https://tamil244.blogspot.com/

No comments