වසර 18කට පසු පළමු වරට ග්‍රහලෝක 5ක් එකම රේඛාවක (VIDEO)

Share:
පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක පහක් එකම රේඛාවක එකවර අහසේ නිරීක්ෂණය කල හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2005 වසරෙන් පසු ප්‍රථම වතාවට බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු ග්‍රහලෝක 5ම එකම රේඛාවක  2022 ජුනි 29 දින (පෙ.ව. 5) පිහිටන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. චන්ද්‍රයාගේ ආලෝකයේ බලපෑම අවම වන ජුනි 29 (බදාදා) දින අලුයම අහස

from GOSSIP NEWS https://ift.tt/2iAF91u
via https://tamil244.blogspot.com/

No comments